Monday, April 20, 2026
Epaper
Home පුවත්Kia නවතම ප්‍රදර්ශනාගාරය Altair හිදී

Kia නවතම ප්‍රදර්ශනාගාරය Altair හිදී

by Shanaka Lakehouse

Altair ගොඩනැඟිල්ලේ නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය තවත් පියවරක් ඉදිරියට තබයි.

මෙම ප්‍රදර්ශනාගාරය සමාගමේ නවෝත්පාදන, ගුණාත්මකභාවය සහ සේවා විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරමින් නවීන පාරි⁣භෝගික කේන්ද්‍රීය පරිසරයක් නිර්මාණය කරයි.

KIA Moters Lanka සමාගම 1996 සිට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ජනප්‍රිය සන්නාම රැසක් පාරිභෝගිකයන්ට පිරිනමා ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?