සිංහල සිනමා වංශකතාවේ ආකර්ෂණීය රංගන ශිල්පිනියන් අතර සංගීතා වීරරත්නට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. සිය නව යොවුන් අවබියේදීම සිංහල සිනමාවට පියවර තබන ඇය එදා සිට අද දක්වාම රිදී තිරය හැඩ කරන …
විශේෂාංග
-
-
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම මාර්තු 8 දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී කාන්තාවන්ගේ දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ නායකත්ව හැකියාවන් සමාජයට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර කාන්තා දින …
-
ජීවිතය යනු මල් යහනාවක් නොවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. විශේෂයෙන්ම ගැහැනියකට හමුවන්නේ කටු පඳුරු පිරුණු මාවත්ය. එහෙත් ඒ බාධක ජයග්‍රහණයේ ඉණිමඟ කරගන්නා අපූරු ගැහැනුන් අද අපේ සමාජයේ ඕනෑතරම් සිටිති. …
-
විවාහය යනු දෙදෙනකුගේ හුදෙක් එක්වීමක් නොව නව ජීවන ගමනක අර්ථවත් ඇරඹුමකි. මෙම නව පරිච්ඡේදය සාර්ථකත්වයෙන් හැඩවීමට නම් එය අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ‘නීරෝගි සබඳතාවක්’ (Healthy Relationship) විය යුතුමයි. සැබෑ …
-
-
-
-
-
-
