මංගල දිනය යනු ඕනෑම යුවළකගේ ජීවිතයේ සුන්දරම සහ අමතක නොවන සන්ධිස්ථානයයි. එදිනට මනාලියකගේ හැඩගැන්වීම් පිළිබඳව මුළු ලෝකයම කතා කළත්, මනාලයෙකුගේ පෙනුම සහ ඇඳුම් පැලඳුම් පිළිබඳව එතරම් අවධානයක් යොමු නොවන අවස්ථා …
විශේෂාංග
-
-
නූතන විද්‍යාව මෙන්ම අතීත ආධ්‍යාත්මික විද්‍යාව යන ද්විත්වයෙහිම මනා සුසංයෝගයක් පවතින “ඕරා” (Aura) හෙවත් මානව ප්‍රභාවලිය පිළිබඳව වර්තමාන සමාජය තුළ පවතින්නේ මහත් උනන්දුවකි. අප ජීවත් වන සමාජයේ ඇතැම් පුද්ගලයන් දෙස …
-
‘අම්මා’ ගැන නිර්වචන කොතෙක් තිබුණද අම්මා නිර්වචනය කිරීමට තරම් පිරිපුන් නිර්වචනයක් තවමත් මෙලොව ලියැවී නොමැත. ඈ සතු ගුණ කඳ ඒ තරමටම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුවිශාලය. ලොව සහසක් අම්මාවරුන් …
-
“ඩොක්ටර්… අපේ මහත්තයාට රෑට නින්ද යන්නේ නෑ. පැයෙන් පැයට ටොයිලට් දුවනවා. මූත්‍රා යන්නෙත් බොහොම අමාරුවෙන්. මම කිවුවට අහන්නේ නෑ, ‘වයසට යනකොට ඔහොම තමයි’ කියලා බැණලා නිකන් ඉන්නවා.” කාන්තාවක් රෝහලට ඇවිත් …
-
-
-
-
-
-
