Travel girl කෙනෙක් වුණු Shadow Queen

ජුනි 12, 2019

ඕනම කෙනෙක්ට හිතේ හයිය තියෙනවා නම් ඒ තුළින් ලබාගන්න පුළුවන් ජයග්‍රහණ බොහොමයක් තියෙනවා. තරුණියක් වුණා කියලා ඒක කිසිම කෙනෙක්ට බාධාවක් වෙන්නෙ නෑ. බාධාවක් කරගත යුතුත් නෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි තමාෂා කියන්නේ. තමාෂා ජයසූරිය තමයි මුලින්ම ලංකාවේ සෙවණැලිවලින් ඉදිරිපත් කරන Shadow drama  ඉදිරිපත් කරේ. කිසිම දවසක ලංකාවේ නොතිබූ සෙවණැලි කලාව උපයෝගී කරගෙන එතුළින් විදේශ රටවල පවා සංදර්ශන ඉදිරිපත් කරන්න ඇය සමත්වුණා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට ඇය සෑම ඉරිදාවකම travel girl  තුළින් ITN නාළිකාවෙන් ඔයාලව සුන්දර ස්ථානවලට ගෙනයන්නත් සමත්කම් දක්වනවා. මේ ඇය සමඟ කළ පුංචි කතාබහක්.

* තමාෂා දැන්

තමාෂා දැන්Travel  කරන්නෙ, ඔයාගෙ Shadow drama  නතර කරල ද?
නෑ එහෙම නෙවෙයි. ඒ තුළින් තමයි මට මේ අවස්ථාවත් ලැබුණේ.

* කියමුද ඒ අතීතය ?

මම Shadow drama  පුරුදු වෙනකොට ලංකාවේ එහෙම දෙයක් තිබුණෙවත් නෑ. ගොඩක් අය ඒ ගැන දන්නෙවත් නෑ. ඒත් මට ඕන වුණා කොහොමහරි මේ දේවල් ඉගෙන ගන්න.

* ඉන්පස්සේ ?

මම YouTube එකේ ගොඩක් සර්ච් කරා. ඒ ගැන හෙව්වා. ඒවගෙන් තමයි මම Shadow  ගැන ඉගෙන ගත්තේ.

*කොහොමද අධ්‍යාපනයත් එක්ක මේ හැමදෙයක්ම බැලන්ස් කරගත්තේ ?

 

සංස්කරණය - රජිත බස්නායක

 

2019/06/12 තරුණි බලන්න