වර්ෂ 2025 ක්වූ August 11 වැනිදා Monday
ළයාන්විතයාගේ ‘මනමාල හැන්දෑව‘ 28 නෙළුම් පොකුණේ
ජනවාරි 22, 2024

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ‘මනමාල හැන්දෑව‘ ගී ප්‍රසංගය 28 වැනි ඉරු දින සවස 6.45ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වේ.
පෙර අවස්ථාවන්හි දී මෙන්ම මෙවර ද මේ මනමාල හැන්දෑව ප්‍රසංගය පවත්වනු ලබන්නේ තවත් රෝගී ජීවිත රැසකගේ පණනල රැකගැනීමේ උදාර පරමාර්ථයෙනි. ඒ අනුව මේ ප්‍රසංගයෙන් ලැබෙන දායකත්වයෙන් කොළඹ මහ රෝහල සඳහා කෘතිම ශ්වසනය ලබාදිය හැකි සී.පී.ආර්. (Cardio Pulmonary Resuscitation) යන්ත්‍රයක් ලබාදීමට බලාපොරොත්තු වේ.
෴ Related Articles ෴
නෙත්මි අහිංසා පෝරුතොට, ඇය මේ මහ පොළොවෙන්...
ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ...
කාලයත් සමඟ තරුණ සිත් ආකර්ෂණය කරගන්නා තරුත්...
කොරෝනා වසංගතය ලෝකයක් වෙනස් කළ පරිච්ඡේදයකි....
කාන්තාවක සතු ශක්තිය කිසිවකට සම කළ නො හැකියි'I...
නැවතත් අපට ක්‍රිකට් වසන්තය උදා වෙලා......