වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
පොඩිත්තන්ට සතුට ගෙනා පාට පාට බකමූණා
ජුනි 12, 2019

බකමූණා එතරම් ප්‍රියමනාප සතෙක් නොවේ. ඒත් වර්ණවත් රෙදි භාවිතකර සකසා ඇති මේ බකමූණු හාමිට නම් පොඩිත්තෝ බොහෝ කැමැති වේවි. එහෙම නම් අපි මේ යාළුවා පොඩිත්තන්ට නිර්මාණයකර දෙමු.
අවශ්‍ය ද්‍රව්‍ය
ගැළපෙන වර්ණ මුද්‍රිත රෙදි
කහ සහ සුදු ෆෙල්ට් රෙදි
කළු බොත්තම් දෙකක්
බේබි රිබන් කොටසක්
සුදු රේන්ද කෑල්ලක්
ගැළපෙන වර්ණ නූල්
පතරොම සැකසීමට බෝඩ්
පෑන්, පැන්සල්
කතුරු
පිරවීමට පුළුන් හෝ පැඩිං
2019/06/12 තරුණි පුවත් පත බලන්න
෴ Related Articles ෴
ටික් ටොක් කියන්නේ ලංකාවේ තියෙන වේගවත්ම...