සින්ඩරෙල්ලා වගේ සුන්දර වෙන්න කවුද අනේ අකැමැති. සුන්දරත්වය අන්තිම මොහොත වෙනකන්ම පවත්වාගෙන යන්න ඊටත් වඩා කැමතියි. ලස්සන වීමේ උමතුවෙන් රුධිරය ස්නානය කරපු අධිරාජනියන් ගැන කතා ඉතිහාසයේ එහෙන් මෙහෙන් හම්බ වෙනවා. …
Beauty
-
-
“මගේ මුහුණට මොකද මේ වෙලා තියෙන්නේ…” කියලා ඔබත් කැඩපත දෙස බලා වද වෙනවද? අපේ කාර්යබහුල ගෘහිණියන්ට ඒ හැඟීම අමුත්තක් නොවේ. උදෑසන සිට රාත්‍රිය දක්වා නිෙවසේ වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපනය, ආහාර …
-
ඔබ ලොව ජය ගන්නා ආත්ම විශ්වාසයෙන් පිරි ආකර්ෂණීය කාන්තාවකි. ඔබගේ දෙනෙත් යට වූ සියුම් අඳුරු පැහැයක් හෝ බෙල්ලේ ඇති වූ සුළු අවපැහැ ගැන්වීමක් නිසා දීප්තිමත් පෙනුමට බාධා ඇතිවීමට ඉඩ නොදෙන්න. …
-
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් විසින් සිදු කරන ලද වැඩමුළු කලකට ඉහත තරමක් සුලබ විය. නමුත් අද වන විට ඒවා විරල වී ඇත. එවැනි අවස්ථාවක දී නොමිලේ රූපලාවණ්‍ය ඉගෙනීමේ අවස්ථාව සලසා දෙමින් …
-
-
-
-
-
-
