තිළිණ අපූරු නිර්මාණ හැඩ කරන්න

දෙසැම්බර් 25, 2019

 

නත්තල කියන්නේ තෑගි භාණ්ඩ බොහොමයක්ම හුවමරු වෙන කාලවකවානුවක්. තෑග්ග දෙනකොට තමන්ගේ නිරමාණශීලී හැකියාව වගේම නත්තලත් කියාපාන ලෙස හැඩ කළ යුතුයි.

ඒ සඳහා මෙවැනි නිර්මාණශීලී ආයිත්තම් තමන්ගෙම දෑතින් සකසා ගත්තොත් එහි වටිනාකම කියලා නිමකරන්න බැහැනේ. අද නත්තල් දවසේ එවැනි අගනා ආයිත්තම් කිහිපයක් නිර්මාණය කරන්නත් අපෙන් අත්වැලක් ලැබෙනවා. බලන්න, මේ නිර්මාණ ඔබටත් බොහොම පහසුවෙන් නිමවාගන්න පුළුවන් නේද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රීසර්කල් කාඩ් හෝ වෙනත් එවැනි ඝනකම් කාඩ් වර්ගයක්

ඇලවීමට ගම්

බොත්තම්

රිබන්

වර්ණවත් කඩදාසි

කෝඩ් නූල්

කතුරු

නිර්මාණය කිරීම

පළමුව මෙහි දැක්වෙන හැඩයන්ට අවශ්‍ය ප‍‍්‍රමාණයට කාඩ් කොටස් කපාගන්න. ඒවායේ උඩින් පන්චරයක් භාවිතකර හිල් විදගන්න. පහළින් බොත්තම් භාවිතකර මෝස්තර සෑදෙන ලෙස අලවාගන්න.

 

2019/12/25 තරුණි බලන්න.........