වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ඇය ඩිලීෂියා නිශාදි
ජූලි 3, 2019

රුවැති, හැඩැති යුවතියක් වන ඇය දැනට තලවතුගොඩ Nils Store හි අලෙවි කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.
පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අලෙවි ක්ෂේත්රයට පිවිසි ඩිලීෂියා කලා කටයුතුවලටත් ඇලුම් කරන්නියක් වන අතර නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය. නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යෑම ඇයගේ බලාපොරොත්තුවයි.
ඡායාරූපය - ශාන් රූපස්සර
හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
රේණුකා කුමාරි
සැලෝන් තාරුදී
මිනුවන්ගොඩ
෴ Related Articles ෴
නෙත්මි අහිංසා පෝරුතොට, ඇය මේ මහ පොළොවෙන්...
ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ...
කාලයත් සමඟ තරුණ සිත් ආකර්ෂණය කරගන්නා තරුත්...
කොරෝනා වසංගතය ලෝකයක් වෙනස් කළ පරිච්ඡේදයකි....
කාන්තාවක සතු ශක්තිය කිසිවකට සම කළ නො හැකියි'I...
නැවතත් අපට ක්‍රිකට් වසන්තය උදා වෙලා......