වර්ෂ 2024 ක්වූ December 30 වැනිදා Monday
2025 අපූරු ලස්සනම අවුරුද්ද කරගන්න මේ සුබ මුහුර්ත පිළිගන්න
නැවුම් අලුත් අවුරුද්දට යන්න කලින් 2024 සිදුවුණු සෑම නරක සහ අමිහිරි දෙයක්ම අමතක කරන්න. ඒවා ජීවිතයේ සංසිද්ධියක්, පාඩමක් කරගන්න. 2025 ඔයාගේම වසරක් කරගන්න. ඔයාගේ පෙනුම, මානසික මට්ටම, සෞඛ්‍යය, මෙන්ම ඔයා සම්බන්ධ සෑම ක්ෂේත්රයක් ගැනම සැලකිලිමත් වන්න.
කොහොම නමුත් 2024 දී ඔයා කොයි විදියට හිටියත් 2025 දී ලස්සනට දියුණු වෙලා හැමෝටම වටිනාකමක් දෙන පුද්ගලයෙක් වෙන්න.
මේ නව වසර පුරාවට ඇති සුබ මුහුර්තයන් ය. තරුණී සමග කවදත් ලෙන්ගතු ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී චින්තා වික්‍රමසිංහගේ ආදරණීය දියණිය ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ, දේශමාන්‍ය ජ්යොතිෂවේදනී සංගීතා වික්‍රමසිංහ විසින් ඔබට මෙය තිළිණ කෙරේ. මෙම නැකත් 2025 වර්ෂයට අනුව සකස් කරන ලද්දේ පංචාංග ලිත ඇසුරිනි. ඒ ඒ කාලයට අධිපති වූ ග්‍රහ දේවතාවුන් වහන්සේලා මුල්කරගෙන සකසන ලදි. සියලුම ජනයාට සුබවාදී වන ලෙස සුබ මුහුර්තීන්ට අනුව සැකසුණු මෙය පොදු නැකත් පිළිවෙතකි.
ගෙවල් සෑදීමට
අප්‍රේල් 30 බදාදා උදේ 07.47ට උතුර බලා
මැයි 02 සිකුරාදා උදේ 08.48ට උතුර බලා
මැයි 07 බදාදා උදේ 07.50ට උතුර බලා
මැයි 08 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
මැයි 09 සිකුරාදා උදේ 06.44ට උතුර බලා
මැයි 29 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
ගෙවැදීමට
අප්‍රේල් 30 බදාදා උදේ 07.47ට උතුර බලා
මැයි 02 සිකුරාදා උදේ 08.48ට උතුර බලා
මැයි 07 බදාදා උදේ 07.50ට උතුර බලා
මැයි 08 බ්‍රහස්පතින්දා උදේ 06.02ට උතුර බලා
සැප්තැම්බර් 29 සඳුදා උදේ 06.25ට දකුණ බලා
ඔක්තෝ්බර් 03 සිකුරාදා උදේ 08.24ට උතුර බලා
අකුරු කියවීමට
ජනවාරි 31 සිකුරාදා උදේ 06.31ට උතුර බලා
පෙබරවාරි 07 සිකුරාදා උදේ 06.31ට උතුර බලා
පෙබරවාරි 14 සිකුරාදා උදේ 06.30ට උතුර බලා
ඔක්තෝබර් 02 බ්‍රහස්පතින්දා උදේ 10.01ට උතුර බලා
නොවැම්බර් 03 සඳුදා උදේ 07.58ට දකුණ බලා
නොවැම්බර් 07 සිකුරාදා උදේ 08.33ට උතුර බලා
දෙසැම්බර් 01 සඳුදා උදේ 06.42ට දකුණ බලා
කන් විදීමට
ජනවාරි 01 බදාදා උදේ 08.07ට උතුර බලා
මැයි 08 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
ජුනි 06 සිකුරාදා උදේ 08.25ට උතුර බලා
ජුනි 27 සිකුරාදා උදේ 06.24ට උතුර බලා
සැප්තැම්බර් 29 සඳුදා උදේ 06.25ට දකුණ බලා
ඔක්තෝබර් 03 සිකුරාදා උදේ 08.24ට උතුර බලා
හිසකෙස් කැපීමට
ජනවාරි 01 බදාදා උදේ 08.07ට උතුර බලා
ජනවාරි 02 බ්‍රහස්පතින්දා දවල් 11.38ට උතුර බලා
ජනවාරි 30 බ්‍රහස්පතින්දා දවල් 10.01ට උතුර බලා
පෙබරවාරි 03 සඳුදා උදේ 07.16ට දකුණ බලා
පෙබරවාරි 07 සිකුරාදා උදේ 07.04ට උතුර බලා
පෙබරවාරි 10 සඳුදා උදේ 07.15ට දකුණ බලා
අප්‍රේල් 30 බදාදා උදේ 07.47ට උතුර බලා
මැයි 02 සිකුරාදා උදේ 08.48ට උතුර බලා
මැයි 07 බදාදා උදේ 07.50ට උතුර බලා
මැයි 08 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
මැයි 09 සිකුරාදා උදේ 06.44ට උතුර බලා
ජූනි 05 බ්‍රහස්පතින්දා උදේ 10.06ට උතුර බලා
බත් කැවීමට
ජනවාරි 30 බ්‍රහස්පතින්දා උදේ 10.01ට උතුර බලා
පෙබරවාරි 03 සඳුදා උදේ 07.16ට දකුණ බලා
පෙබරවාරි 07 සිකුරාදා උදේ 07.04ට උතුර බලා
පෙබරවාරි 10 සඳුදා උදේ 07.15ට දකුණ බලා
අප්‍රේල් 30 බදාදා උදේ 07.47ට උතුර බලා
මැයි 02 සිකුරාදා උදේ 08.48ට උතුර බලා
මැයි 07 බදාදා උදේ 07.50ට උතුර බලා
මැයි 08 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
මැයි 09 සිකුරාදා උදේ 06.44ට උතුර බලා
ජූලි 02 බදාදා උදේ 07.51ට උතුර බලා
වෙළෙඳාමට
ජනවාරි 02 බ්‍රහස්පතින්දා උදේ 11.38ට උතුර බලා
ජනවාරි 30 බ්‍රහස්පතින්දා උදේ 10.01ට උතුර බලා
පෙබරවාරි 03 සඳුදා උදේ 07.16ට දකුණ බලා
පෙබරවාරි 07 සිකුරාදා උදේ 07.04ට උතුර බලා
පෙබරවාරි 10 සඳුදා උදේ 07.15ට දකුණ බලා
අප්‍රේල් 30 බදාදා උදේ 07.47ට උතුර බලා
මැයි 02 සිකුරාදා උදේ 06.48ට උතුර බලා
මැයි 07 බදාදා උදේ 07.50ට උතුර බලා
මැයි 08 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
මැයි 09 සිකුරාදා උදේ 06.44ට උතුර බලා
මැයි 29 බ්‍රහස්පතින්දා උදේ 09.02ට උතුර බලා
ජුනි 02 සඳුදා උදේ 06.18ට දකුණ බලා
ජුනි 05 බ්‍රහස්පතින්දා උදේ 10.06ට උතුර බලා
ජුනි 06 සිකුරාදා උදේ 08.25ට උතුර බලා
ජුනි 26 බ්‍රහස්පතින්දා දවල් 11.39ට උතුර බලා
ජුනි 27 සිකුරාදා උදේ 06.24ට උතුර බලා
ජුලි 02 බදාදා උදේ 07.51ට උතුර බලා
ජූලි 11 සිකුරාදා උදේ 08.56ට උතුර බලා
ජුලි 31 බ්‍රහස්පතින්දා උදේ 09.12ට උතුර බලා
සැප්තැම්බර් 29 සඳුදා උදේ 06.25ට දකුණ බලා
ඔක්තෝබර් 02 බ්‍රහස්පතින්දා උදේ 10.01ට උතුර බලා
ඔක්තෝබර් 03 සිකුරාදා උදේ 08.24ට උතුර බලා
ඔක්තෝබර් 29 බදාදා උදේ 05.59ට උතුර බලා
නොවැම්බර් 03 සඳුදා උදේ 07.59ට දකුණ බලා
නොවැම්බර් 07 සිකුරාදා උදේ 08.33ට උතුර බලා