ගම පුරාම එරබදු මල් රතු පාටින් දිලිසෙද්දී, කොහාගේ නාදය දසතින් ඇහෙද්දී ගමේ හැමෝම හිටියේ අවුරුදු සිරියාවෙන්. ඒත් වළව්වේ සුරන් පුංචි හාමුගේ හිත තිබුණේ ගම කෙළවරේ පැල්පතක ජීවත් වුණු සමනලී ළඟය. …
විශේෂාංග
-
-
“හම්මාහ්… 5.00යි වෙලාව” තාත්තා අත තිබූ කළු පැහැති මහත පටි හා අවර්ණ වූ මුහුණතක් සහිත ඔරලෝසුව දෙස බලා කීවේය. ගතෙහි වෙහෙස අමතක කරගන්නට මෙන් “දෝණි මට වතුර ටිකක් දෙන්නකෝ” කියමින් …
-
ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතියේ මහරජා ලෙස හැඳින්විය හැකි පොල්, අපේ ගෙවතු වලින්ම ලැබෙන සුපිරි ආහාරයකි. එය කෑමට ගන්නා අමුද්‍රව්‍යයක් පමණක් නොව, අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේදීත්,රූපලාව ණ්ය කටයුතුවලදීත් අතිශයින් වැදගත් වන …
-
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවද්දී අප හැම දෙනෙක්ම පාහේ ඒ වෙනුවෙන් ලකලැහැස්ති වෙති. වෙනදා මෙන්ම ජාතියේ නාලිකාව වන ජාතික රූපවාහිනිය ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු විශේෂාංග රැසකින් ඔබව …
-
-
-
-
-
-
