වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
ඇය ඩිලීෂියා නිශාදි
ජූලි 3, 2019

රුවැති, හැඩැති යුවතියක් වන ඇය දැනට තලවතුගොඩ Nils Store හි අලෙවි කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.
පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අලෙවි ක්ෂේත්රයට පිවිසි ඩිලීෂියා කලා කටයුතුවලටත් ඇලුම් කරන්නියක් වන අතර නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය. නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යෑම ඇයගේ බලාපොරොත්තුවයි.
ඡායාරූපය - ශාන් රූපස්සර
හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
රේණුකා කුමාරි
සැලෝන් තාරුදී
මිනුවන්ගොඩ
෴ Related Articles ෴
ශ්‍රී ලංකේය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන ගිය...
නර්තනය වූ කලී ඈත ඉතිහාසයක් ඇති ජන ජීවිතය හා අත්...
ඇයට තිබුණේම කවිකාර හිතක්. ඒ නිසාම සයිබර්...
අන්තර්ජාතික මට්ටමේ නර්තන ප්‍රසංගයක් නරඹන්නට දැන්...