සුන්දර ඇනිමෝනියා මල් ඉත්තක්

ජූලි 24, 2019

රෝස, දම්, සුදු. රතු ආදී නෙක වර්ණවලින් ජීවය ලබන ඇනිමෝනියා අපිට එතරම් හුරු නැත. සොඳුරු පෙනුම නිසා සිත්ගන්නා මේ සුන්දර මල රිබන්වලන් ජීවය ලබා ඇති අයුරු හරිම ලස්සනයි නේද? සුළඟේ මල් යන තේරුමෙන් ග්‍රීක බසින් නම් ලබා ඇති ඇනිමෝනියා ලඳු කැලෑ අලංකාර කරන කුසුමකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ළා දම් හා ළා රෝස වර්ණ අඟල් 1/2 පළල රිබන්

ළා දම් හා ළා රෝස වර්ණ බේබි රිබන්

සුදු පාට ලිනන් රෙදි

කොළ වර්ණ බේබි රිබන්

පාසි කොළ පාට මිලිමීටර් 2 පළල රිබන්

රෝස, සුදු, කළු, දම්, ළා කොළ වර්ණවල රෙදි පින්තාරු තීන්ත

පින්සල්

නොම්බර 20 ට‍‍්‍රැපැස්ටි ඉඳීකටු

පුළුන්

රාමුව

 

2019/07/24 තරුණි බලන්න