මල් මංගල්ලෙට

ජූලි 31, 2019

 

මල් මනාලියක් වී පතිකුල යන්නට සිහින මවන යුවතියකට මංගල උත්සවයේ අසිරිය කියාපාන කේක් ඇසුරුමත් විශේෂයි. ඒ නිසාම තම මල් මංගල උත්සවයේ කේක් ඇසුරුම් තමන්ගේම අතින් නිර්මාණය කරගන්න පුළුවන් නම් හොඳයි නේද? මෙන්න, ඒ සඳහා අවස්ථාව.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අවශ්‍ය වර්ණයක රීසර්කල්

බෝඩ් හෝ ඒ4 බෝඩ්

කතුර

බෝඩ් ඇලවෙන

ගම් වර්ගයක්

පතරොම සැකසීමට බෝඩ්

පැන්සල්, අඩ්රූල

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

මෙම කේක් පෙට්ටිය නිර්මාණය කිරීමට පළමුව අපි පතරොමක් සකසා ගත යුතුයි. එම පතරොම ඔබට අවශ්‍ය ප්‍රමාණය අනුව සකසා ගැනීමට ද සැලකිලිමත් විය යුතුයි.

 

සටහන

ද පාලිකා දිල්රුක්ෂි

2019.07.31 තරුණි බලන්න........>>