වියදම අවම , සැලසුම සරල, පර්චස් පහක සොඳුරු නිවහනක්

අප්‍රේල් 17, 2019

නිවෙසක් නිර්මාණය කිරීම ඉතාම සියුම් කටයුත්තකි. එය සරල සුන්දර නිවහනක් වන්නේ සැලසුම ද නිර්මාණශීලී වූ තරමටය. තාක්ෂණයෙන් ඉහළ නිර්මාණශීලී නිවහනක් තනා ගැනීමට ඔබ බුද්ධිමත්විය යුතුය.

ඒ සඳහා තවත් නිවෙසක සැලසුම අනුකරණය කිරීමට වඩා තමුන්ගේ අවශ්‍යතාව හඳුනාගෙන නිවෙසේ සැලසුම නිර්මාණය කර ගැනීම කළ යුත්තේ කල්පනාකාරීවය. මේ සඳහා තවත් අනුකරණය කිරීම වෙනුවට අධ්‍යනය කිරීම සඳහා දැනුමක් ඔබට තිබිය යුතුය. අප සතිපතා ඉදිරිපත් කරන මෙම සැලසුම් එයට කදිම ආදර්ශයකි.

තනි මහලේ නිවෙසක් වූ මෙය පර්චස් පහක ඉඩමක නිර්මාණය වී තිබේ.

එම කුඩා සීමාව තුළ නිවෙසක් සඳහා අවශ්‍ය සියලු අංග ඇතුළත්ව මෙම නිවෙස නිර්මාණය කර ඇත්තේ ඉතාම නිර්මාණශීලී ලෙසිනි.

 

2019/04/17 තරුණි බලන්න